'අද 1980ට වඩා වෙනස් ලෝකයක්' - අනුර ගෙන් සජිත්ට යෝජනාවක්
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර ඉදිරිපත් කළ පෙත්සම ලබන 23 වනදාට පෙර සලකා බැලීම සඳහා කැඳවන ලෙස ඉල්ලමින් ගොනු කළ මෝසම සලකා බැලීමට අනවශ්‍ය බව ඔහුගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ගොනු කළ රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව සමගි ජනබලවේගය සංවිධාන කරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරු 2.00ට කොළඹදී පැවැත්වීමට සැලසුම්කර ඇත.
ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ''ජනරජ පෙරහර''
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක ඇතුළු
වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල
රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.
ඝාතනයට ලක්වු සියලුම මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මඩකලපුව ගාන්ධි පාක් අසලදි ඊයේ (18) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.
හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර ඇත.