'මැතිවරණ කොමිසමේ සභාපති රටට විහිළු සපයමින් ඉන්නවා' - මෛත්‍රී G කියයි
මැතිවරණ කොමිෂන් සභාවත් එහි සභාපති පුංචිහේවා ත් රටට විහිළුවක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවත් එහි සභාපති පුංචිහේවා ත් රටට විහිළුවක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරමින් ධනය උත්පාදනය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීමේ ඉදිරි මුද්‍රණ කටයුතු අවසන් කිරීමට දින 20-25 අතර කාලයක් ගත වන බවත් අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවත් රජයේ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම රාත්‍රියේ දිවයිනෙන් පිටත් වීමට නියමිත බව
පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මෙරට පිහිටි තානාපති කාර්යාලයක නිලධාරිනියක්
වසර ගනනක් වසා දමා තිබූ ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය කොළඹ පෝට්සිටිය වෙත පැවරීමට,
විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල,
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන තිබේ.
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.