හිටපු අමාත්‍ය බන්දුල බස්නායක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ක්‍රීඩා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල බස්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ක්‍රීඩා ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල බස්නායක
රජය මගින් සහල්වලට පාලන මිලක් පනවා තිබිය දී කිසිම විටෙක ගොවීන්ගෙන් මිල දී ගන්නා
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට
අවැසි විටෙක භාවිතා කළහැකි, හෝමෝනමය නොවන පිරිමි උපත්පාලන පෙති නිපදවීම යථාර්ථයක් බවට පත්කළ හැකියැ යි,
පුද්ගලයන් මත විශ්වාසය තබා කටයුතු කිරීම පලදායක නොවන බවත්,
පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
එක්දින සේවා යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් ලබාගත් පුද්ගලයින් 05 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආදරයෙන් රැක බලා පෝෂණය කළ මිත්තණියට නොසලකා හැරීම හේතුවෙන් ඇය වෙතින් ත්‍යාග ලෙස ලබාගත් කොල්ලුපිටියේ පිහිටි නිවස නැවත මිත්තණිය වෙත පවරා දෙන මෙන් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඊයේ (පෙබ. 15) ටෙලි නිළි රුචිනි ටනාශාට නියෝග කළා ය.
මැතිවරණ කොමිෂන් සභාවත් එහි සභාපති පුංචිහේවා ත් රටට විහිළුවක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.