ඡන්දයේ මුද්‍රණ කටයුතු සඳහා දින 30 ක් අවශ්‍ය බව මුද්‍රණාලය කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකිරීමට නියමිත සියලු මුද්‍රණ කටයුතු දින 30 ක් ඇතුළත අවසන් කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සිදුකිරීමට නියමිත සියලු මුද්‍රණ කටයුතු දින 30 ක් ඇතුළත අවසන් කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසයි.
මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මැතිවරණවලට බියනොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.
අලුතින් පිහිටුවීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වය ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
දුම්රියක වැසිකිළියේ දරුවකු දමා ගියායැයි සැකකරන තරුණියගෙන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍යයට ලබාගැනීම සැළැස්වූ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ප්‍රේමනාත් සී. දොලවත්ත හා ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ වරප්‍රසාද ප්‍රශ්න අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.
ලබන සතිය තුළ රුපියල් මිලියන 100 ක මුදලක් නොලැබෙන්නේ නම් අප්‍රේල් 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එරෙහිව
වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විදෙස්ගතවීම සඳහා ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත