මුදල් කාරක සභාවේ සභාපති ධුරය හර්ෂට ද? චම්පිකට ද?
රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මේවනවිට බරපතල අර්බුදයක් මතුව ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් මේවනවිට බරපතල අර්බුදයක් මතුව ඇත.
පළාත් පාලන ඡන්දයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අද (23) නැවත කැඳවා තිබේ.
රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පංතියේ හෙවත් ඉකොනොමි ක්ලාස් ගුවන් ටිකට්පත් පමණක් මිලදීගත යුතු බවට
ආරක්ෂක අංශවලට බාරවීමෙන්, හෝ ඔවුන් විසින් පැහැරගෙන යාමෙන් අනතුරුව
රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ දේශීය අපනයනකරුවන්
ත්‍රස්ත පනත නිසා උතුරු නැගෙනහිර ජනයා වසර ගණනාවක් බැට කෑ ප්‍රශ්න සම්බන්ධයෙන්
මැතිවරණය කල් දැමූ ආණ්ඩුව වහාම ඇමති මණ්ඩල තීන්දුවක් හරහා මැතිවරණ අපේක්ෂක රජයේ සේවකයින්ට වැටුප් ගෙවිය යුතු බවත් නැතිනම් ඒ නිලධාරින් හරහා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
ජනපති රනිල් වික්‍රමසිංහ ගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බව පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි.
මාතෘභූමිය අද වන විට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදයේ යථා ස්වභාවය පිළිබඳව වගකීමක් සහිත සෑම ආයතනයකටම මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත් බවත්, රටේ පුරවැසියන්ට අදාළව ද එය එසේ විය යුතුව ඇතැයි යන්න 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' විශ්වාසය බව එම සංවිධානයේ සභාපති කරු ජයසුරිය පවසයි.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් විසින් නිල ෆොනුරුවක් එලිදැක්වීම සනිටුහන් කරමින් ජාතික ජන බලවේගය “මාලිමාව ලයිට්” – “මාලිමාව රෙගියුලර්” යන ෆොනුරු එලිදැක්වීම සහ නිල වෙබ් අඩවිය