13 නපුරු නෑ ! - මංගලගේ Plan-B සාමුහිකය පෙරට එයි
දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් ජාතින් අතර සංහිඳියාවක් ඇතිකරලීම සඳහා
දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් ජාතින් අතර සංහිඳියාවක් ඇතිකරලීම සඳහා
රාජ්‍ය නිදහස් දින සමරුවක් වෙනුවෙන් ජනපති යාපනයේ කළ සංචාරයට එරෙහිව විරෝධතා දක්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ 18 දෙනකු අධිකරණය විසින් බරපතල ඇප කොන්දේසි සහිතව මත මුදා හැර තිබේ.
පළාත් පාලන මැතිවරණයට අදාළ පොලිස් රාජකාරි වියදම් සඳහා පොලිසිය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 2800න් (කෝටි 280න්) රුපියල් මිලියන 53 ක් (රුපියල් හත්කෝටි තිස් ලක්ෂයක්) මේ වනවිට නිදහස් කර ඇතැයි වාර්තා වෙයි.
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කළ පසුව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව
දෙමළ ජාතික ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් (S. Kajendren )
පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් විස්සක් පමණ සිදුවී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.
ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
''ජනප්‍රිය නොවන, අසීරු තීරණ ගෙන රට ගොඩනැඟීමට කැපවෙමු'' යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සඳුදා (පෙබ. 6) තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු, වයඹදිග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට බිහිව සිටිය දී