13 ගැන කතා අස්සේ නාමල් 22 සංශෝධනයකට අර අඳි !
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන භුමියේ උණුසුම් කතාබහක් සිදුවෙමින් තිබිය දී 22 සංශෝධනයක් ගෙන එම සඳහා නාමල් රාජපක්ෂ මේ දිනවල අරඅදිමින් සිටින බව පොහොට්ටු
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් දේශපාලන භුමියේ උණුසුම් කතාබහක් සිදුවෙමින් තිබිය දී 22 සංශෝධනයක් ගෙන එම සඳහා නාමල් රාජපක්ෂ මේ දිනවල අරඅදිමින් සිටින බව පොහොට්ටු
රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේදී ආර්ථිකය අඩපන කෙරෙන කිසිඳු අකාරයේ අවදානමක් නොගත යුතුබව එක්සත් ජාතික පක්ෂයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශය අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව කතානායක මහින්ද යාපා අබේවර්ධන ට ලිපියක් බාරදී ඇත.
මෙරට මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන් කවරදාකටත් වඩා මේ වන විට ජනතාව අතර කතිකාවතක් මතුව තිබේ.
හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම් ෆවුසි කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.
නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.
කඩුවෙල මහ නගර සභාවට අයත් වැදගත් ලිපි ලේඛන රැසක් ගැමුණුපුර කොතලාවල ආදානාගරයේ දී ගිණි තබා විනාශ කොට ඇති බව වාර්තා වේ.
ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන්
උපයනවිට බදු (PAYE ටැක්ස්) අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී. රැකව පත්කර තිබේ.
රංගන ද සිල්වා විසින් ආරම්භ කළ YouTube නාලිකාව තුලින් ඔහුගේ අතිජාත මිත්‍රයා වන සුදේව හෙට්ටිආරච්චිද කලඑලි බැස තිබේ.