ඡන්දය ගැන තීන්දුව 08 වෙනිදා දෙන බව අගමැති කියයි
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවා ද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වන දා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවා ද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වන දා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නිදහස් දවසෙ නිදහස ගැන එක එක මානයන්ගෙන් බලන්න පුළුවන්. දේශපාලන නිදහස,
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) සාමාජිකත්වයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ඉල්ලා අස් වී තිබේ.
එල්ලෙන්නට වැලක් නොමැතිව දේශපාලනික වශයෙන් අසරණ ව සිටි විමල් වීරවංශට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එල්ලෙන්නට වැලක් ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඉංග්‍රීසි භාෂාවෙන් Slave Island ලෙස හැදින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤවීදිය” ලෙස භාවිතා කිරීමට අදාලව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.
13වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා අනවශ්‍ය ලෙස දිගින් දිගටම
තම හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම