මුදල් ඉල්ලමින් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇතැයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වී ඇතැයි
ගල් අගුරු නෞකාව හයකට සියයට 30 ක අත්තිකාරම් මුදල් ගෙවූවද ඉදිරියේදි ගෙන්වීමට ඇති
කල් දැමීමකින් තොරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස
තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC සිංහල සේවයට පැවසුවාය.
ඊයේ (06) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී අනුමත කළ යෝජනා අතර අංක 13 යටතේ ගෙන ඇති තීරණය පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් වියහැකි බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති.
හෙට (08) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට සමගි ජනබලවේගය හා නිදහස ජනතා සභාව තීරණය කර ඇත.
බ්‍රිතාන්‍යයේ ස්වාධීන පාසල් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව සොයාබලයි.
මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන්
සිරියානු දේශසීමාව ආසන්නයේ ගිනිකොණ දිග තුර්කියේ අද (06) ප්‍රබල භූමිකම්පාවක් හටගෙන
යුද්ධයෙන් විනාශ වූ උතුරු පළාතේ සිට නැගෙනහිර බලා ගමන් කරන විරෝධතා පා ගමන, අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස සහ දෙමළ ගම්බිම්වල හමුදා වාඩිලාගැනීම් අවසන් කරන ලෙස බල කරමින් 3 වන දිනට අද මුලතිව් සිට ආරම්භ විය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.