ඡන්දය වළක්වාලන නියෝගය ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම කල්යයි
මාර්තු 9 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ සියලු කටයුතු බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්. එම්. කේ. විජයසුන්දර ගොනුකර තිබූ රීට් පෙත්සම යළි සලකා බැලීම පෙබරවාරි 23 දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (පෙබරවාරි 10) තීන්දු කරන ලදී.