ජනපති මුලින් තියන මැතිවරණය කැබිනට් මණ්ඩලයට කියයි
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී ඇත.
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට අද (18) දැනුම් දී ඇත.
කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හය දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු
ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබු පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් වැටෙන බැවින්
රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන් සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකාවේ 76 වසරක ප්රජාතන්ත්රවාදි ඉතිහාසය තුළ බලයක් නොමැතිව රටටම සේවය කළ එකම විරුද්ධ පක්ෂය ලෙස සමගි ජන බලවේගය
ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
වවුනියාවේ වෙඩුක්කුනාරිමලෙයි සිව දේවාලයේ මහාසිවරාත්‍රී දිනයේ පුද පූජා පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර
ඕනෑම පක්ෂයක තුළ ඡන්දයක් පවත්වන්න කැමති පිරිස් මෙන්ම අකමැති පිරිස් ද සිටින බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)
බලපෑම් කරමින් පොලිස්පතිවරයා එම ධුරයෙන් ඉවත් කිරිමට උත්සාහ දරනුයේ 'යුක්තිය' මෙහෙයුම
ශ්‍රී ලංකාවේ පොලිසිය සහ බන්ධනාගාරය විසින් සිදුකරන ලද බවට චෝදනා නැගෙන අනීතික ඝාතන හා වධහිංසා
පොහොට්ටුව තුළ තීරණ ගැනීමේදී බැසිල් රාප්පක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර ප්රශ්නකාරී තත්වයක් උද්ගතව ඇතැයිද එම තත්ත්වය තුළ