මහේස්ත්‍රාත් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් අධිකරණය ආසන්නයේ සිදුකරන නිහඬ විරෝධය වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් අධිකරණය ආසන්නයේ සිදුකරන නිහඬ විරෝධය වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙස කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට තමන් ද තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර සිටියි.
මීළඟ ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.
පෙබරවාරි 04 නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර නගරය වල පෝස්ටර් ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තාවේ.
අම්පාර දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති තම්බිරාසා සෙල්වරාණිට අඟහරුවාදා (31) පෙරවරු 9 ට පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.
දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන
දිවයිනේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක් වන ‘ලයිසියම්‘ හි සිසුන්ගේ දෙමාපියන් එක්වී පසුගිය දා විරෝධතාවයක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව
අම්පාර දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් අද තිරුක්කෝවිල් නගරයේ දී විරෝධතාවයක් පවත්වන ලදී.
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් "ඩිස්කෝ" නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.