තවත් නඩු තුනකට මුදලිගේට ඇප - අදවත් එලියට එයි ද?
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියමවී තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව පවතින තවත් නඩු 03කට අදාළව ඇප නියමවී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම දේශපාලන අරමුණු වෙනුවෙන් මෙරට ආර්ථික අර්බුදය අවභාවිත කිරීමට උත්සාහ කරන ආකාරය දැකීම කණගාටුවට කරුණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට අහිතකර කොන්දේසි වලට යටත්ව ලබාගන්න IMF ණය තමන්ගේ රජයක් බලයට පත්වූවිට කිසිඳු ලෙසකින් ආපසු නොගෙවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
2023 මාර්තු 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින්
සයිමන් බේකර් වසර 15කට වැඩි කලක් DJ කෙනෙකු ලෙස කටයුතු කළ අතර බරපතල ශ්රවණාබාධයකට ලක්විය.
මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි සත්ව ආහාර සඳහා විකිණීමේ ටෙන්ඩරයකින් රුපියල් මිලියන සීයක්
ත්රස්ත්රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
මෙවර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 'ශ්‍රී ලංකාභිමාන්‍ය' සම්මානය හිටපු කතානායක දේශබන්දු කරු ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.