කළමනාකරණයේ දුර්වලතා නිසා බදු ආදායම් අහිමිවෙලා ! - ආචාර්ය දුණුසිංහ
ආර්ථික කටයුතු අඩපණවීම හේතුවෙන් රජය අපේක්ෂිත බදු ආදායම ලගා කර ගැනීමට නොහැකි වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසයි.