මැතිවරණය කල් දාන අලුත් කුමන්ත්‍රණයක් ! - චම්පික අනාවරණය කරයි
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා
රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබියදීත් සැකකරුවන් නිදොස් වීම නිසා මේතාක් යුක්තිය ඉටු නොවු නැගෙනහිර පළාතේ සමූල ඝාතනයක විසිහත් වැනි සැමරුම ත්‍රිකුණාමලයේදී පවත්වා තිබේ.
යුද්ධයේ සත්‍යය අනාවරණය කිරීම සදහා යුද බිමේ සිට වාර්තාකරණයේ යෙදී සිටියදී බර අවි ප්‍රහාරයෙන් මියගිය දෙමළ මාධ්‍යවේදියකුගේ 14 වැනි ගුණ සමරුව වන්නියේ දී පවත්වා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන ඇත.
ඡන්දයට පෙර ලබන මස 8, 9 වනවිට විදුලිය කප්පාදුව, ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීමට සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා කළ දැනුම්දීම අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සභාපති මුෂ්ටාෂ් හජීල් හක්බාර් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.
මෙරටට රැගෙන ඒමට නියමිත ගල් අගුරු රැගත් 14 වන නෞකාවට රුපියල් කෝටි 03 කට අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7කින්
මීට පෙර භූමි කම්පාවෙන් පසු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ තුර්කියේ සිටි ශ්‍රී ලාංකික කාන්තාව මිය ගොස් ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක BBC
පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට විපක්ෂය විසින් ද ප්‍රතිපත්තිමය විසඳුමක් ඉදිරිපත් කර නැති බව
භාණ්ඩාගාරය විසින් රජයේ වාහන භාවිතා කිරීම සම්බන්ධයෙන් රජයේ සියලු ආයතන