මේ 'මොහොත' වහා අල්ලාගත යුතු ද? කෙසේ හෝ මඟහැරිය යුතු ද? - (ගාමිණී වියන්ගොඩ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි.
56 පෙරළිය අළලා, මාර්ටින් වික්‍රමසිංහ 'රසවාහිනි' සඟරාවට ලියූ බමුණු කුලය බිඳ වැටීම නම් ලිපිය වර්ෂයේ හොඳම ලිපිය ලෙස තෝරා රුපියල් 1000ක මුදල් ත්‍යාගයක්ද පිරි නැමීය.
අපි කුඩා කල “හොරා පොලිස්” සෙල්ලම් කෙළෙමු. කණ්ඩායම් දෙකකට බෙදී කිසියම් භූමි ප්‍රදේශයක තැන තැන හැංගෙමින්
"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,"
සිංහල සිනමාවේ හැම කලාත්මක චිත්‍රපටියක් වටේම ගෙතෙන්නේ එකම ජාතියේ කතාවක්.
''ජනතාවකගේ බලය සහ විමුක්තිය පවතින්නේ අවංකවම සිතන අවංක හැඟීමකින් යුතුව වැඩ කළ හැකි බුද්ධිමත් ගණය තුළ සහ බුද්ධිමතුන් තුළය'' -ඇන්ටන් චෙකොව්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දත්තයන්ගේ ඉතාමත් ඉහළට ළඟාවනුයේ මාතෘ මරණ, ළදරු මරණ අනුපාතිකය පහළ අගයකට ගෙන යාමට තුළය.
ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය.
තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට කාන්තාවන් ක්‍රියා කළ යුතු බව කළුතර දිස්ත්‍රික්කයට අයත් බෙල්ලන, විහාරගම පදිංචි නිරෝෂා නිල්මිණි පවසන්නීය.
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර ඇඟළුම් කර්මාන්තයේ පැවති අනාරක්ෂිත තත්වයට හා අසාධාරණ වැඩ කොන්දේසි වලට විරෝධය දක්වමින් වැඩවර්ජනයක් කරා ඉදිරියට පැමිණි කාන්තාවන්ට ගෞරව දැක්වීමක් ලෙස ඇමෙරිකානු සමාජවාදී පක්ෂය මගින් ජාතික කාන්තා දිනයක් නම් කිරිමත් සමගින් 1909 මාර්තු 08 වැනිදා පැවති පළමු කාන්තා දිනයෙන් පසු එය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹිණි.