AI රූප හඳුනාගැනීම සඳහා'watermark'යෙදීමට ගූගල් අත්හදා බැලීම්
දුස්තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සඳහා, කෘත්‍රිම බුද්ධිය (AI) විසින් සාදන ලද රූප හඳුනාගැනීමට ගූගල් සමාගම 'digital watermark' අත්හදා බලමින් සිටියි.
කපිල කුමාරගේ දශක පහක මධුර මතක සැප්තැම්බර් 09 වැනිදා
වසර 50ක් පුරාවට රසික සිත් සතන් පිනවීම පිණිස ගීත රචනා කළ කපිල කුමාර කාලිංගගේ ගී මතක සැමරුම 'දශක පහක මධුර මතක' ගීත ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් 09 වැනිදා සවස 7ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
පාඨක මනසින් මැකී නොයන 'ප්‍රේම මුද්‍රා' - (ජයසිරි අලවත්ත)
“මනහර කාව්‍ය මෘදු ලලිත පදවලින් ගහණය. ගොරෝසු ශබ්දාර්ථයන්ගෙන් හීනය. සුවසේ අවබෝධ විය යුතු අතර සුඛුමාල හා රම්‍ය ගුණවලින් පිරී පවතී.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන : මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ විශිෂ්ටතම නවකතාව සම්මානය දිනයි
2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සැප්තැම්බර් 1
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය,
මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දිෂ්ට කෘති මෙන්න
25 වැනි වරටත් පවත්වනු ලබන ''ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ'' සම්මාන සඳහා නිර්දේශිත කෘති නාම ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 ඇරඹේ
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
කර්ණාටක ජන කලා ප්‍රසංගයක් කොළඹ දී...
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් සහභාගී වන සංස්කෘතික පුසංගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අවු. 35ත් අවු. 45ත් අතර කාන්තාවන්ට දැනුම්දීමක් !
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී
සංගීතය හරහා තලිබාන් පාලනයට එරෙහි වන ඇෆ්ගන් කාන්තාවන්
රටින් පිටත ජීවත්වෙන ඇෆ්ගනිස්ථාන ගායක ගායිකාවෝ තලිබාන් සංවිධානය යටතේ ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ සහයෝගය පෙන්වීමට
යුරෝපා සිනමා උළෙල : දෙවැනි දිනය අදයි
14 වැනි වරටත් සංවිධානය කෙරෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17).