වායාම (80) : හීරළුවන් ලව්වා තැනූ හුරුළු වැව - (සුජිත් අක්කරවත්ත)
අසංවරයන් බලවතුන් වී සාසනය අතුරා පැතිර තිබි කාලයකි. රාජ්‍ය අය බදු වලින් සාතිශය බහුතරය ශාසන උන්නතිය නමින් අලිජ්ජ ශ්‍රමණ වත් දරාගත්තන් විසින් අත්පත් කරගෙන තිබුණේ නීති ප්රකාරවමය.
අසංවරයන් බලවතුන් වී සාසනය අතුරා පැතිර තිබි කාලයකි. රාජ්‍ය අය බදු වලින් සාතිශය බහුතරය ශාසන උන්නතිය නමින් අලිජ්ජ ශ්‍රමණ වත් දරාගත්තන් විසින් අත්පත් කරගෙන තිබුණේ නීති ප්රකාරවමය.
විස්තරමය විධියට එළියට ඇවිත් නැති මේ ආල දෙමලුන් ගැන ලිවිය යුතු යැයි සිතමි.
මහා විහාරය ජය ලබා තහවුරු වූයේ කෙසේද. මේ ගැන වන කතා බහ ලංකාවේ මතුවීම නැත්තේමය. අභයගිරිය සහ ජේතවනාරාමයද විසින් එල්ලවූ තරඟකාරී බුද්ධිමය අභියෝග සියල්ල නිරර්ථකව යමින් මහා විහාර
ආලය නැතිව රාගය පැවතිය හැකිදැයි යන්න විවාදිත කරුණකි. ඒ වගේම ආලය රාගය සමඟ විවාහය පවතින්නේද ඒ විවාද මැද්දේමය.
ඉතිහාසය නන් වැදෑරුම්ය. ඉතිහාසය අද ඉන්න තැන ඉදන් බලන්නට බැරිය. එය බැලිය යුත්තේ ඒ මොහොත තුලට ඇතුල් වීමෙන්ය. දැන් ඉතිහාසය තුලට හැමෝම ඇතුල් වන්නේ , එය තමන්ට පමණක් ඔබින සේ
වල්ලි අම්මා ගැන දන්නා තරමට වල්ලිලා ගැන නොදනිති. කතරගම දෙවියන්සේ ප්‍රචලිත ස්කන්ධ කුමාර හෙවත් මහසේන රජුගේ බහු භාර්යාවන් අතර වල්ලි අම්මා ප්රකටය.
මතයන් ලෙසද මිතයන් ලෙසද හඳුන්වා ගත් අධි නාගරිකයන්ගේ තීරුව කවුරුද. නිල වංශ කථා ද්විත්වයම පැහැදිළිව ලියා තබා තිබියදී ලාංකික ඉතිහාස කථිකාවන් තුල හෝ ශාස්ත්‍ර අධ්‍යයන විමර්ෂණ මතු කිරීම් වලට
පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය එක සමානව පිහිටි මානව වංශය අර්ධනාරින් ලෙස අතීත පවත් වල ලියැවී ඇත.එවිට අර්ධනාරීන් ජීව කොට්ඨාශයක් මෙන්ම මානව ජන වංශයක් බවත් ඔවුන් සමාජ තීරුවේ සමාන අයිතීන් සහිතව
ශ්‍රී ලංකාවේ බෞද්ධ පදනමට මූලික වන අවස්ථා දෙකක් ලෙස උස්ව මතුවන විශේෂ සිදුවීම් දෙකක්වේ. ප්‍රථම සිදුවීමසේ ජය ශ්‍රී මහා බෝධිය සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම වීම හැඳින්විය
ශ්‍රී ලාංකිකයන් තුල බුදු සමයෙහි රාජ්‍ය උපත සිදුවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය වූ දවසය. එ දවස ලක්දිව වැසියාට අභිමුව වන්නේ අඹ ගැන ප්‍රශ්ණයකි.