හිට්වෙන චිත්‍රපටියක් සාදාගන්නා ආකාරය
සිනමාවේදීන් - The Cinema People කියල ගෲප් එකක "සිනමාව නගාසිටුවන හැටි" වගේ ඒවා ගැන මේ දවස්වල ලොකුවට කතාවෙන
සිනමාවේදීන් - The Cinema People කියල ගෲප් එකක "සිනමාව නගාසිටුවන හැටි" වගේ ඒවා ගැන මේ දවස්වල ලොකුවට කතාවෙන
'සිංහබාහු' චිත්‍රපටය ජනතාව ඉදිරියේ ප්රක්ෂේපනය වන්නේ එය තනන සමයේ එම නිපදවන්නන් මුහුණ දුන් ගැටළු බාධක ප්‍රචලිත වූ පසුබිමකය.
2002 වසරේ රුපවාහිනී ක්ෂේත්රයට පිවිසි සුපුන් රත්නායක සිය පළමු අධ්‍යක්ෂණය මුදා හරින්නේ 2014 වසරේ දී ය.
(ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’
සිනමා පටයක් සම්බන්ධයෙන් මෑතකාලීනව ඇතිවුන අදහස් හුවමාරු සම්බන්ධයෙන් කැපී පෙනෙනම මැදිහත්වීම් අත්කරගත් සිනමාපට දෙකක් තිබේ. ඒ සිංහබාහු සහ රෙඩ් කොම්රේඩ්ය.
ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිෂ්පාදකවරයකු වන සුදත් මහදිවුල්වැව ඔහුගේ නවතම චිත්‍රපටය, My Red Comrade එළිදක්වා ඇත.
ප්රබන්ධකරණය සියලු දනන් හට නොහැකි වුව ද එය අතැඹුලක් සේ මෙන් ම අසීරු කර්තව්‍යයක් ලෙස පාඨක ප්‍රජාව හමුවට පමුණුවන ලේඛක ලේඛිකාවෝ බහුල ය.
‘යුද්ධය’ යනු කුමනාකාරයෙන් ගත්ත ද ම්ලේච්ඡත්වයෙන් හෙබි, මනුෂ්‍යත්වය පයට පෑගෙන දූවිලි අංශුවක් තරමට හෝ නොතකන ක්රියාදාමයකි.
සුදත් මහදිවුල්වැව අවුරුදු දාහතකට පස්සෙ කරපු රතු සහෝදරයා චිත්‍රපටිය කලින්ම බලන්න ලැබුනා.