ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන්
කොළඹ විශ්ව විද්‍යාලයෙන් බිහිවූ නාට්‍යවේදියෙකු වන රාජිත දිසානායක ඇගයීම හා විද්‍යාර්ථීන්ගේ සංවිධානයට අරමුදල් රැස් කිරීමේ අරමුණින් '2019 ජූලි මාසේ දවසක්' වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශන වාරයක් ජූලි මස 12 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය, පැරඩයිස් එය නැරඹූ ප්‍රේක්ෂකයන් ට මෙතරම් කම්පනයක් ඇති කළේ ඇයි...?
චිත්‍ර කලාව හෙවත් සිතුවම් යනු සෞන්දර්ය විෂයේ ම අංගයකි.
ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ
වෙනස් සිනමාවක් සොයන අපේ කාලයේ ප්‍රේක්ෂකයා වෙනුවෙන්ම සුදත් මහදිවුල්වැව නිර්මාණය කරන ලද my red comrade චිත්‍රපටය විදෙස්හි
කලකට පෙර නාට්‍ය ප්‍රජාව අතර පමණක් සීමිතව තිබූ නාට්‍ය ගීතයක් වූ 'වැල් පාලම' දැන් ලංකාවේ දනන් තුඩග රැඳෙන වාක්‍ය ඛණ්ඩයක් වී ඇත.
ප්‍රවීණ වේදිකා ආලෝකකරණ ශිල්පී උපාලි වීරසිංහ විසින් රචිත "අඳුරු කරළියේ සොඳුරු දිවාකර" කෘතිය එළිදැක්වීම සහ අගැයුම් උළෙල ජූනි 28වන දින සවස 6.30ට
සුදත් මහදිවුල්වැව ගෙ රතු සහෝදරයා චිත්‍රපටය ගැන මගේ අදහස් ලියන එක මං ප්‍රමාද කළා.