The බ්‍රදර්ස් සයිස්
Tarell Alvin McCraney විසින් රචිත 'The Brothers Size' නාට්‍යයේ සිංහල පරිවර්තනය.
Tarell Alvin McCraney විසින් රචිත 'The Brothers Size' නාට්‍යයේ සිංහල පරිවර්තනය.
ජනාධිපති කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කේ. බී. එගොඩවෙලේ විසින් රචිත "අරගලය, ආදරයෙන් ප්‍රචණ්ඩත්වයට"
යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 9 වැනි අදියරේ සමාරම්භක උත්සවය
ජගත් මනුවර්ණගේ ෆිල්ම් එක ගැන ලොකු සංවාදයක් මුහුණු පොතේ දලුලමින් තියෙනවා.
අවන්ත ආටිගල කාටුනයකි
ලංකාවෙ ප්රබුද්ධ කලාව විශ්වාස කරන අය අර්බුදයට ගිය තැනක් තමයි අමුක ඩුමුක කලාව.
අමා Ama Shakya Ketipearachchi කියන්නෙ මට මඟහැරුණු නිළියක්. අමාව මං දැකලා තිබුනෙම බුදු හාමුදුරුවො වගේ මූනකින්.
”හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් – යකෝ” කියලා යක්කු ගෙන්න ගන්න විදිය බෙර හඬ නාට්‍යය බලපු අය දන්නවා.
පිලිප් ශාන්ත ලියපු ශුංගාර කතා එකතුවක් එලියට ආවා.