ජනාධිපතිගේ ඉන්දියානු සංචාරයට පෙර උතුරට සහනයක් !
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ඊට පෙර උතුරේ හා වතුකරයේ
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ඊට පෙර උතුරේ හා වතුකරයේ
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමේ ජන අරගලයට ඊයේ දිනට (ජුලි 09 වැනිදා) වසරක් සපිරිණ.
කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ඊයේ (09) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට
වන්දනා සංචාරයක් සඳහා පසුගිය ජුනි 24 දා කාම්බෝජයේ හා ලාඕසයේ බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (09) මධ්‍යම රාත්‍රී 11.40ට පමණ සිංගප්පුරු ගුවන් යානයකින් යලි දිවයිනට පැමිණියේය.
ජපානයේ ලිංගික සිදුවීම්වලට හසුවූ මාගල්කාන්ත සුදන්ත සහ ශ්‍රී ලංකාවේදී හසුවුණා පල්ලෙගම සුමන
වයස අවුරුදු 15-29ත් අතර වයසේ පසුවන්නන් ඉදිරියේදී රට හැරයෑම සියයට 60-70ක
උතුරු පළාතේ ස්ථාපිත කර තිබෙන යුද හමුදා කදවුරු ඉවත් කළහොත් තවත් සමුහ මිනී වළවල් සොයා ගත හැකි බවට
පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න ගේ ධුර කාලය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.
ජනතා ජයග්‍රහණය, පරාජයක් නොවීමට ප්‍රතිසංස්කරණ දිනා ගමු යයි 'අරගලය' තුල සක්‍රියව ක්‍රියාත්මක වූ තරුණ කණ්ඩායමක් අවධාරණය කර සිටියි.
ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ප්‍රසාද් සේතුංග පත්කර තිබේ.
අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින්