දේශීය ආදායම්, සුරා බදු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවයි
හෙට (04) සහ අනිද්දා (05) දේශීය ආදායම්, සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය
හෙට (04) සහ අනිද්දා (05) දේශීය ආදායම්, සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය
හිටපු කැබිනට් ඇමතිවරයෙකු සහ දැඩි ලිබරල් ක්‍රියාකාරිකයෙකු වූ මංගල සමරවීරගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක්
ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන
ගුරු වෘත්තීය සංගම්වලට දැනුම් මූලාශ්‍ර ගැන අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ලොව වෙනත් රටවල් නිරීක්ෂණය කිරීමේ අවකාශ විවර කර දීම කෙරෙහි අධ්‍යාපන ඇමැතිවරයා අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබූ තම ඥාතීන්ට රට තුළ යුක්තිය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් රට තුළ මැතිවරණ නීතිය
තමන්ට අවශ්‍ය අයුරින් නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට කිසිදු හැකියාවක් නොමැති බව
අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා
ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සහයෝගය නොදිය යුතු බව සමගි ජන බලවේගය තීරණය කර තිබේ.