කෝටි 90,000ක බදු පොල්ලක් !
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක් (90,400)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි අනූ දහස් හාරසීයක් (90,400)
ආගමික සංහිඳියාවට හානි වන අයුරින් බුදුදහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළැයි කියන දේවගැති ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16)
"දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා" ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට
උතුරු නැගෙනහිර දෙමළ ජනතා නියෝජිතයන් බලය බෙදීම සම්බන්ධයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් පත් කර ඇති අතර එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත් කර තිබේ.
''ජනාධිපති පත්කලේ අපි. බහුතරය හදලා දුන්නෙ අපි. ඉතින් අපි හදලා දීපු ,ජනාධිපතිවරයෙක් පත් කරපු අපි විපක්ෂයේ වාඩිවෙන්නෙ නෑ.''
මහින්ද රාජපක්ෂ නායකත්වයට සමු දුන්නේ මහාජනතාවත් සමඟ බැවින් නැවත නායකත්වයට පැමිණෙන්නේත් ජනතාවගේ මනාපයෙන් ම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මැයි 22 වනදාට යෙදී ඇති ජනරජ දිනයේදි එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පෙරමුණක් දියත් කරන බව 43වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.