සාරා ජස්මින්ගේ 'කුමන්ත්රණයට' පැටලු නිසා තැඹිලි කපන රස්සාවට ඇද වැටුණු පොලිසියේ අබුබකර්!
සහරාන් හසීම්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස සැඟවී සිටි සයින්දමරුදු හි බොලිවෙරියන් ගමේ පිහිටි නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු සාරා ජසමින් හෙවත් පුලස්තිනි මහේන්ද්රන් නමැති අය නගුරු තම්බි අබුබකර්