පැතුම් නිශ්ශංක යනු කවුද ? - ඔබ මේ තොරතුරු දැනසිටියා ද ?
එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරු
එක්දින තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් රැස් කළ පළමු පිතිකරු
ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ( පෙබරවාරි 09 වෙනිදා) සමත් විය.
ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව,
මේ වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ගෙන යන්නේ අවුරුදු 100ක් වයසැති පුද්ගලයෙක්.
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් සියුම් සෝදිසියක් කරන ලෙස යුක්රේනයේ ඔලිම්පික් කමිටුව විසින් ජගත් ඔලිම්පික් කමිටුවෙන් (IOC) ඉල්ලීමක් කර තිබෙනවා.
2023 රාජ්‍ය සේවා ක්‍රිකට් ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වුනා.
ජගත් ක්‍රිකට් කවුන්සලයේ - ICC - ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීමේ මුදුන ට ම එදා මෙදා තුර
Colombo International Rugby 11’s තරගාවලියේ මහමොළකරුවෝ....(වමේ සිට) ඩිල්රෝයි ප්‍රනාන්දු, ඩිලිප් කුමාර්, ජෝන් ඔබ්රයන් හා පැට්රික් කොට
සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහට
2024 ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී අවම වශයෙන් පදක්කම් දහයක්
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බිඳ වැටුනු එස්.එස්.සී. පිටියේ ඉහළ ම සිවුවැනි ටෙස්ට් කඩුලු සබඳතාවේ වාර්තාව