කීර්තිමත් නළුවකු වුවත් බොන්ඩා මනි මිය ගියේ සරණාගතයකු හැටියටය
'කඳුළු මැදින් සිනාසීම' යනු මිනිස් දිවියේ සාර්ථකභාවය සඳහා වැදගත් කුසලතාවක් වන බව බොහෝ කතාන්දර මැදින් අසන්නට ලැබේ.
'කඳුළු මැදින් සිනාසීම' යනු මිනිස් දිවියේ සාර්ථකභාවය සඳහා වැදගත් කුසලතාවක් වන බව බොහෝ කතාන්දර මැදින් අසන්නට ලැබේ.
තම ජනප්‍රිය බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටය වන 'ලියෝ' සාර්ථකව තිරගත වීමෙන් අනතුරුව ඉන්දීය ජනප්‍රිය නළු තලපති විජේ ඔහුගේ මීළඟ 68 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධාන කරනු ලබන "විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024" 15 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
බුද්ධදාස ගලප්පත්ති විරචිත ඔහුගේ දොළොස්වැනි කාව්‍ය සංග්‍රහය ජනගත කෙරෙන ඒ සොඳුරු හැන්දෑ ඉමිහිරට මුහුවනු පිණිසය,
ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය 28දා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
කුශ්බු සුන්දර් යනු නාඛාත් ඛාන් ලෙස ඉපිද පසුව කලා කටයුතු හේතුවෙන් සිය නාමික වශයෙන් සිය අනන්‍යතාව පසුව වෙනස් කිරීමට ලක් වූ කොලිවුඩයේ නිළියන් අතර මීට පෙර පරපුරක ආකර්ෂණීය නිළියකි.
ලෝක ප්‍රසිද්ධ ගායිකා ශකීරා වෙනුවෙන් අඩි 20ක් උසැති ප්‍රතිමාවක් ඉදිකර තිබේ.
බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ සමයේ සිදුවූ සත්‍ය සිදුවීම්වලින් ආභාසය ලබා නිර්මාණය කළ "The Crown" ටෙලිකතා මාලාවේ
ඔස්කාර් සම්මානිත ''Parasite'' චිත්‍රපටයේ රඟපෑ දකුණු කොරියානු නළු ලී සුන් ක්යුන් මිය ගොස් තිබේ.
‘‘නවකතාවේ සාරාර්ථය (Spirit of the novel) යනු අවිචින්නතාවයේ සාරාර්ථයයි.