මේකත් අරගලයක් තමයි ! - අරගලයේ කෝනාර කියයි
''දැන් අපි කරන්නෙත් අරගලයක් තමයි... ඒ මේ රට වැටුන තැනින් ගොඩ නැගීම සඳහාවන අරගලය...'' පසුගිය අරගලයේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයකු වූ විරාජ් කෝනාර පවසයි.
''දැන් අපි කරන්නෙත් අරගලයක් තමයි... ඒ මේ රට වැටුන තැනින් ගොඩ නැගීම සඳහාවන අරගලය...'' පසුගිය අරගලයේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයකු වූ විරාජ් කෝනාර පවසයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, පුහුණු, තරුණ සහ ක්‍රීඩා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයේ (EU) ERASMUS Plus වැඩසටහන යටතේ අරමුදල්, ශිෂ්‍යත්ව හා පහසුකම් ලබා ගැනීම පිණිස
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.
මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සාමාජික එස්.බී. දිවාරත්න ට ඊයේ (18) සවස දුරකථනයෙන් ඇමැතූ පුද්ගලයෙකු මරණ තර්ජන කර තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහය දෙන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසති.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී
නාමයෝජනා කැඳවීමෙන් පසු වුව ද මැතිවරණය කල්දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.
විපක්ෂයේ විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය විසින් තීන්දු කර ඇති බව වාර්තා වේ.