සචිත්ර සේනානායක රිමාන්ඩ්
මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් ඊයේ (සැප්තැම්බර් 6 වැනිදා ) නියෝග කළේය.