ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ -(මහින්ද පතිරණ)
“අරගල වසන්තය” විසින් බල කරන ලද්දේ ලංකාව වහා විදේශ ණය ගෙවීම් නවතා ඉන් ඉතිරි වන මුදල්වලින් ඉන්ධන ගෑස් ගෙන්වා මදිපාඩුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන්ද ලබාගෙන ප්රශ්නය විසඳිය යුතු බවය. මූල්‍ය අරමුදලට යෑම රෝස මල් මාවතක් ලෙස එහි දී පරිකල්පනය විය.