ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
''ලොක්ක ගසාකන නිසා එය පහළ අය ප්‍රශ්න කරන විට පහළ උන්ටත් ගසාකන්න අවස්ථාව දෙනව'' කියන එක තමයි හැමදාම වුණේ.
''ලොක්ක ගසාකන නිසා එය පහළ අය ප්‍රශ්න කරන විට පහළ උන්ටත් ගසාකන්න අවස්ථාව දෙනව'' කියන එක තමයි හැමදාම වුණේ.
මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් කෙටිම පිළිතුර තමයි “ගරුතර මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම නිසා” යන්න.
ලංකාවේ දේශපාලනය දිහා පසුගිය දශක තුනක් විතර ආපස්සට හැරිල බලනකොට පේන දෙයක් තමයි ප්‍රතිපත්ති පිළිබඳව තියෙන එකගතාවයන් හරි ඊට විරුද්ධ වීම් හරි සිද්ධවෙන්නේ පුද්ගලයන් කේන්ද්‍රීයව කියන එක.
මේ මාතෘකාව දැකපු ගමන් ඕන ම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ‘‘අපෝ ඔය ගැන ඕන තරම් කියවල තියෙනව, දැකල තියෙනව’’ කියල.
ශ්‍රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටී තිබෙනබවට අදහස් පළවුව ද, සිනමාව කලාවක් ලෙස තවමත් කඩා වැටී නැතිබව තහවුරු කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දී (IFFR) ශ්‍රී ලාංකික නිර්මාණ දෙකක් ඉහළ අගැයීමට ලක්විය.
"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය.
කම්කරු දෙපාර්තමේන්තුවේ 2022-12-31ට යාවත්කාලීන කරන ලද සක්‍රිය වෘත්තීය සමිති ලැයිස්තුව
ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ ආදරේ කියන්නේ හැමවිටම අසමාන්තර දෙයක්.
ලොව පුරා ආදරවන්තයෝ අද (පෙබරවාරි 14 වැනිදා) පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලැන්ටයින් දිනය සමරති. ආදරය සහ ලිංගිකත්වය ගැන කතා බහ ද බොහෝ විට වැලන්ටයින් දිනය හා මතුපිට කතා බහට ලක්වන්නකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.