රාජ්කුමාරි ඝාතනය කළේ 'සිංහල ජාතිවාදී මානසිකත්වයි'
ඝාතනයක් බවට සැක කෙරෙන පොලිස් අත්අඩංගුවේදී මියගිය කඳුකර දෙමළ මෙහෙකාරියගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් එල්ල වී තිබේ.
ඝාතනයක් බවට සැක කෙරෙන පොලිස් අත්අඩංගුවේදී මියගිය කඳුකර දෙමළ මෙහෙකාරියගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් එල්ල වී තිබේ.
කිලිනොච්චියේ පාරම්පරික හින්දු පුද බිමක පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිත මැනීමේ කටයුතු නතර කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක ව පළාත් පාලන කටයුතු
ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය
රුපියල් කෝටි අටකට වැඩි වටිනා රත්රන් තොගයක් ඩුබායි සිට නීති විරෝධීව රැගෙන එන ලදැයි කියන
ශ්‍රී දළදා මාලිගාවේ අයවැය ගිණුම් නිසි ලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ට එරෙහිව
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 950ක බදු මුදලින් අභියාචනා සහ විරෝධතා නොමැති රුපියල් බිලියන 270ක් පමණ බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර නැතැයි අනාවරණ වී ඇත.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් භාරදී ඇත.
මාසයකට පෙර මීරිගම නගරාසන්නයේ දී කාරයක් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව කියන මූල්‍ය සමාගමක සියළු දෙනාත් එම කාරයත්, එහි තිබූ සියලු දේපලත් වහාම අත් අඩංගුවට ගෙන