Breaking News• උණුසුම් පුවත්
Showing page 518 of 2921 (43,805 articles)

T20 කඩුලු 150යි/ලකුණු 1,000යි: ඉන්දියාවේ දීප්ති ෂර්මාගෙන් ලෝක වාර්තාවක්
ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 150ක් සහ ලකුණු 1000ක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට ඉන්දියාවේ තුන් ඉරියව් තාරකාව වන දීප්ති ෂර්මා (Deepti Sharma) පත්ව

සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක
මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය.

මාධ්‍ය නිදහස යටපත් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරමු ! - 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ'
රජය විසින් මාධ්‍ය මර්දනය සඳහා ගනිමින් සිටින පියවරයන් සහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර ලබාදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්දයෙන් සිය කනස්සල්ල පල කරමින් “අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ” සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.

මැලේසියා හිටපු අගමැති තවත් වසර 15ක් ඇතුළට
මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් තවත් වසර 15කට සිර ගත කෙරේ. එරට අධිකරණයක් විසින් ඊයේ (26) එම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර බලය අවභාවිතා කිරීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවනට හිටපු අග්‍රාමාත්‍යවරයාට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක දඩයක් ද නියම කළේය.

ඊශ්‍රායල භටයකු බටහිර ඉවුරේ පලස්තීනුවකු යට කරයි
බටහිර ඉවුරේ මාර්ගයක් අසල පෙරේදා (25) යාඥාවේ නිරත වෙමින් සිටි පලස්තීනුවකු මතට මෝටර් රථයක් ධාවනය කර අනතුරක් සිදු කිරීමට තැත් කළ ඊශ්‍රායල හමුදා භටයකු අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා භටයා සේවයෙන් ඉවත් කර ඇතැයි, ඊශ්‍රායලය කියයි.

කිව් අගනුවරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
යුක්‍රේනයේ කිව් අගනුවර වෙත අද (27) අළුයම රුසියානු හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ.

හිරුට එරෙහි පොලීසියේ ක්‍රියාමාර්ගය: ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය කනස්සල්ල පළකරයි
ඇඹිලිපිටිය ගංජා පැල වැටලූ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයේ පසුගියදා පළවූ පුවතට අදාලව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට තිබෙන ව්‍යවස්ථානුකූල

අම්බුළුවාව රජයට පවරාගන්න සාකච්ඡා අරඹයි
අම්බුළුවාව භාර අරමුදල රජයට පවරාගැනීමට අදාළ නීති වෙනස් කරගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා ආරම්භ කර ඇත.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනි වර කියවීම බදාදා - සජබ තීන්දුව මෙන්න
කොළඹ මහ නගර සභාවේ පරාජයට පත් අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31) පැවැත්වීමට නියමිත ය.

වැලිගමට සභාපතිවරයකු පත් කිරිම කල් ගිය හේතුව ?
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු තෝරා ගැනීමේ ජන්ද විමසුම දින නියමයක් නොමැතිව

දිගටම වැඩ කරගෙන යන්න - අයවැය පරාද සභාවලට ඇමති කියයි
අයවැය එක දෙක පැරදුණත් පළාත් පාලන ආයතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට

දෙරණේ දිලිත්, හිරු වෙනුවෙන් ජනපතිට ලියයි !
හිරු මාධ්‍ය ජාලය ඇතුළු ස්වාධින මාධ්‍ය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට

Nirmal the SPIN DOCTOR ; නිර්මාල්ගේ දඟකැවීම එල්ලයටද? | Shiral Lakthilaka
මහාචාර්ය නිර්මාල් මේ වන විට මාලිමා ආන්ඩුවේ ප්‍රමඛ පෙලේ spin doctor කෙනෙකු වන්නට දරන

මේ හදන්න හදන්නේ උතුරු කොරියාවක්ද? | Chinthana Dharmadasa
හරි හිරු බොරු කියනවා කියලා තහනම් කරන්න ඕන කියන තර්කය පිළිගමුකෝ

