මාලිමා ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදවු නොකරන්නේ ඇයි?
2015 සිට 2020 දක්වා පැවති යහපාලන ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක කියනවා.

2015 සිට 2020 දක්වා පැවති යහපාලන ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් උදව් නොකළා සේ ම වර්තමාන ආණ්ඩුවට ද රාජ්‍ය සේවකයින් උදවු නොකරන බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක කියනවා.
ව්‍යවසායකයෝ කියලා කියන්නේ "ව්‍යාපාරිකයෝ" කියලා හුඟක් අය හිතන්නේ නෑ... ව්‍යාපාරිකයෝ කිව්වම වෙළෙන්දෝ. ඒක ටිකක් හිතට හරි නෑ වගේ. ලස්සන නෑ. මොඩ් නෑ. පොෂ් නෑ...
සිංහල අවුරුද්දට කලින් විපක්ෂයෙ ප්‍රබල චරිත දෙක තුනක් ඉන්න ඕන ඇතුලේ කියලා එක්තරා වත්තකට සම්බන්ධ කන්තෝරුවකින් තීන්දුවක් අරන්ලු.
එළඹෙන සිකුරාදා (20) දිනයේදී සමගි ජන බලවේගයේ ප්‍රධානීන් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් එකම වේදිකාවකට ගොඩවන විශේෂ උත්සවයක් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණයක් කර ඇතැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුවක් විභාග වෙමින් තිබියදී
පසුගිය සතියේ පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සුජීව සේනසිංහ ගේ ප්‍රකාශයක් නිසා උණුසුම්කාරී තත්වය හටගෙන ඇත.
රනිල් රට ගොඩ දැම්ම දැම්ම කියල ඔය සමහරු කිව්වට මොකද පහුගිය ජනාධිපතිවරනේදී රනිල්ට ලැබුනේ අන්ත පරාජයක්..
අපේ රටේ වාමාංශික ව්‍යාපාරයේ හිටපු තවත් දැවැන්තයෙක් පහුගිය සතියේ දැයෙන් සමු ගත්තා.
හිටපු ජනාධිපති රනිල් සහ සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' නඩුව මේ දිනවල දේශපාලන කරළියේ උණුසුම්ම මාතෘකාව වෙලා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සකස් කර, පහත් ගණයේ ප්‍රචාර පිළිබඳ සැලසුමක තොරතුරු හෙළිවී ඇතැයි 'ලංකා ට්රුත් ( lankatruth) වෙබ් අඩවිය අනාවරණය කර ඇත.