ජුලි චංග් රටින් යාමට පෙර වජිරගේ නිවසේ පැය දෙකක කතාබහක් !
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය සේවය නිමකොට අද (16) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය සේවය නිමකොට අද (16) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය අදට යේදී තිබේ.
පොලිසිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන පරීක්ෂණ උපයෝගී කරගෙන දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබල චරිත දෙක තුනක් අත්අඩංගුවට ගැනීම උත්සාහයක් ක්‍රියාත්මකව පවතින බව ඉහළ පෙළේ නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පහුගිය දවසක ගංවතුර ඇවිල්ලා ඒ එක්කම නාය ගිහිල්ලා රටේ ලොකු ව්‍යසනයක් වුණා.
පහුගිය දවසේ සිද්ධ වෙච්ච විපත්තිය කළමනාකරණය කරන්නයි නැවත රට ගොඩනගන්නයි ආණ්ඩුව ලොකු අරමුදලක් හැදුවා.
ඊළඟ වසර වැඩ අධික වසරක් විය හැකි බවට ඉඟි පළ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සූදානම් වන ලෙස වරුණ රාජපක්ෂට දන්වා ඇත.
සමගි ජන බලවේගයේ තීරණය නොතකා එම පක්ෂයේ මන්ත්‍රීන් හත් දෙනෙක් ලබන 21 දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට සහභාගි වීමට නියමිත බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස්ගේ නිවසට අද සවස 6.00ට විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ
පොහොට්ටුවේ ජාතික සංවිධායක උන්නැහේ පිටිපස්සේ මේ දවස්වල අමුත්තන් කට්ටියක් ගැවසෙනවාලු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.
සෞඛ්‍ය අංශයේ ආයතනවලට බෙහෙත් මිලදීගන්න ටෙන්ඩර් මණ්ඩල ගණනාවක් පත් කරලා තියෙනවා.