BREAKING
Top Ad
පරිසර

තරිඳු ඩිල්ෂාන් 'Sanctuary Asia Wild Life Photographer of the Year' සම්මානය දිනා ගනී

T

The Leader

December 15, 2024 • 11:39 PM

තරිඳු ඩිල්ෂාන් 'Sanctuary Asia Wild Life Photographer of the Year' සම්මානය දිනා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ මුම්බායි නුවර පැවති 'සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්' තරගාවලියේදී වසරේ විශිෂ්ටතම ඡායාරූපකරණයට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත්විය.
  • කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්‍රියාත්මකය.
  • ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මක වන්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීය.

වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී මෙම සම්මානය ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක වේ.

කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්‍රියාත්මකය.

ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මක වන්නකි.

“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින්නේ වනජීවී ඡායාරූපකරණය වෙනුවෙනි.


wild animal

Tharindu Dilshan Sendanayake Becomes First Sri Lankan to Win “Sanctuary Asia Wildlife Photographer of the Year” Award

Sanctuary Wildlife Photography Awards

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...