අපි අතර ඌ කවුද? | Chinthana Dharmadasa
ඊයේ චාමර ගුරුගේ ගෙ නාට්‍යය පෙන්නුවා. කොළඹ කමතෙදි. ඒකෙ නම අපි අතර ඌ. මං බැලුවෙ දෙවෙනි වතාවට.

ඊයේ චාමර ගුරුගේ ගෙ නාට්‍යය පෙන්නුවා. කොළඹ කමතෙදි. ඒකෙ නම අපි අතර ඌ. මං බැලුවෙ දෙවෙනි වතාවට.
Mia Z (සාෂා ප්‍රසාද්) කියන්නෙ ලංකාවෙ බොහොමයක් දෙනා අඳුරන (නොදන්නවා වගේ ඉන්න) පෝර්න් ඇක්ට්‍රස් කෙනෙක්.
(පහත සටහන අම්බපාලිය ගැන නලින්ද ජයවර්ධනගෙනි)
චින්තන ධර්මදාස විසින් සංස්කරණය කරන 'රැඩිකල් සෙන්ටර්' ප්රකාශනයක් ලෙස එළි දකින ශෘංගාර සඟරාවේ පළමු කලාපය
ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්.
චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද අභිසාරි චිත්‍රපටය සඳහා රැගුම් පාලක මණ්ඩලය විසින් X සහතිකයක් නිකුත් කර ඇත.
කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා.
මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි:
අද වැලන්ටයින් දවස. ආදරය සමරන දවස. ආදරෙන් මත්වෙන, තෙත්වෙන දවස. ගොඩක් අය යතාර්ථවාදීව හිතලා මේ දවස උපහාසෙන් බැහැර කරනවා. නිර්මාණාත්මක අය ෆැන්ටසි මවලා මේ දවසෙ ආදර උත්සව පවත්වනවා. ආදරය කියන්නෙම හරි පුදුම දෙයක්.
එප්ස්ටීන්ගේ භූමිකාව අද ක්‍රියා කරන්නේ හෙළිදරව් කිරීමක් ලෙස නොව පාලනය කිරීමක් ලෙසයි.
කතානායකවරයෙක් කතානායක නිල කුටිය ඇතුලෙදි තමන්ගේ පුද්ගලික ලේකම්වරයා සමග සමරිසි ස්වරූපයේ ලිංගික හැසිරීමක යෙදුනු කතාවක් සමාජ මාධ්‍යවල පැතිරුනා.