මයිල්ස් ඩේවිස්: එංගලන්ත වේග පන්දු යවන්නාගෙන් ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක්
එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මයිල්ස් ඩේවිස් (Myles Davis) ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම විරල වික්‍රමයක් පාමින් පිට පිට

එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මයිල්ස් ඩේවිස් (Myles Davis) ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම විරල වික්‍රමයක් පාමින් පිට පිට
කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන්, ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි ටාජ් ප්රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස FIFA සම්මේලනයට සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත.
ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලක පදක්කම් පිරිනමන වේදිකාව හරහා ශ්‍රී ලංකා ජාතික ගීය ප්‍රථම වතාවට ඊයේ දෝංකාරය වෙද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිපුනි වාසනා ධර්මදාස වේදිකාව මුදුනේ ආඩම්බරයෙන් සිටගෙන සිටියා.
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න පවසයි.
ඇෆ්ගනිතාන කාන්තා සරණාගත පාපන්දු ක්‍රීඩිකාවන්ට ඇෆ්ගනිස්තානයේ නිල ජාතික පාපන්දු කණ්ඩායම ලෙස ජාත්‍යන්තර වේදිකාවේ
ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර් (Arnold Schwarzenegger) නමැති ලොව ජනප්‍රිය කායවර්ධකයා සහ හොලිවුඩ් නළුවාගේ අඩිපාරේ යාම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (28) කැඳවා ඇති අතර එහිදී සියලු සාමාජිකයන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳ සාකච්ඡාවනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක හා ක්‍රීඩා-සංචාරක ආයතනය වන ලංකා ස්පෝට්රයිසන් (LSR – Lanka Sportreizen) ප්‍රථම වතාවට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ නිර්මාතෘ සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මිය සිහිවීම පිණිස ‘ප්‍රධාන සමාජ කාන්තා ඕවර 50
ජර්මනියේ පාපන්දු ක්‍රීඩා කරන බොස්නියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජර්මන් පාපන්දු ලෝලීන්ට නොමිලයේ බීර හා අයිස් ක්‍රීම් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.
උද්යෝගය පාලනය කිරීමට නොහැකි ක්‍රිකට් ලෝලී නරඹන්නන් තමන්ගේ ජනප්‍රියතම ක්‍රීඩකයින් හමුවීම පිණිස පිටිය ආක්‍රමණය කිරීම සාමාන්‍යයෙන් අහිංසක ක්‍රියාවක්.