'දිවි පිදූවන් වෙනුවෙන් ජාතික ගීය නොසැලී ගයපල්ලා!' -ටෙහෙරාන් චතුරස්රයේදී ඉරාන කණ්ඩායම දිරි ගන්වයි
“අපේ ජාතික කණ්ඩායම තමයි යුදසමයේ ජාතික පාපන්දු කණ්ඩායම” යනුවෙන් ඉරාන පාපන්දුවේ ප්රධානියා වන මෙහ්ඩි ටාජ් ඊයේ ප්රකාශ කළේ ඉරානයේ පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලාන පාපන්දු තරග බිමේ “බලයේ සහ ප්රතිරෝධයේ ස්ථම්භයක්” වනු ඇතැයි පවසමින්.






