මහ්ක්මූඩොෆ් පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව ෆියුරි තරගය නරඹමින් සිටි ජොෂුවාට අභියෝග කරයි
ටයිසන් ෆියුරි ජගත් හෙවිවේට් බොක්සිං වළල්ලට ඔහුගේ ආගමනය ඇර්සලාන්බෙක් මහ්ක්මූඩොෆ් ට එරෙහි වැඩි ලකුණු ජයග්රහණයකින් සලකුණු කළ වහාම ඊළඟ සටනට එන ලෙසට ඔහුගේ දීර්ඝ කාලීන ප්රතිවාදියා වන ඇන්තනි ජොෂුවා ට අභියෝග කළා.






