ලොව පළමු නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් වෙන්දේසි කරයි
1896 වසරේ ඇතන්ස් නුවර පැවති පළමු නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් එහි ඇස්තමේන්තුගත වටිනාකමට වඩා

1896 වසරේ ඇතන්ස් නුවර පැවති පළමු නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් එහි ඇස්තමේන්තුගත වටිනාකමට වඩා
පොප් සංගීතයේ රැජින ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබන අමෙරිකානු ගායිකා මැඩෝනා 1990 වසරේ ස්පාඤ්ඤයේ බලයිදෝස් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංගයේ පැළඳ සිටි වසර 36ක් පැරණි පාපන්දු කමිසය සොයා ගැනීමේ දැඩි උත්සාහයක එම ක්‍රීඩාංගණය නිවහන කරගත් සෙල්ට වීගෝ (Celta Vigo) පාපන්දු ක්‍රීඩා සමාජය නිරතව සිටිනවා.
අමෙරිකාව ඉරානය සමග යුද වැදී සිටියත් ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට
ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම පිණිස වීසා ලබා දුන් ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනාට අමතරව තවත් දෙදෙනෙකුටත්
ඕස්ට්‍රේලියාව, ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට වීසා දීර්ඝයක් ලබා දී ඇතැයි 'අල්ජසීරා' පුවත් සේවය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රීඩක ගැරී කර්ස්ටන් (Gary Kirsten)
ඉන්දියා ආරම්භක පිතිකරු සන්ජු සැම්සන් 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ඉනිම පහකට පමණක් ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්.
තියුණු මුහුණුවරක් ගන්නා වේගවත් තරගයක් වනු ඇතැයි මුලදී සලකනු ලැබූ 2026 විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගය එක පැත්තක ගැටුමක් පමණක් බවට පත්වෙමින් ඉන්දියාව ඊයේ රාත්‍රියේ නවසිලන්තය පහසුවෙන් පරාජය කළේ වාර්තා ගණනාවක් බිඳ දමමින් සහ ක්‍රිකට් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමින්.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් හට හෙට (10 වැනිදා) සිට පුරා මාස දෙකක කාලයක් ශාරීරික යෝග්‍යතාව පූර්ණ වශයෙන් ඉලක්ක කරගත් තීරණාත්මක වැඩසටහනක් සඳහා යටත් කෙරෙනු ඇත.
නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කර මෙවර විස්සයි20 ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව අද (8) සමත් විය.
දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීම පිණිස සමහර පාකිස්තාන ජාතික ක්‍රීඩකයින් මාධ්‍ය උපයෝගී කරගෙන ව්‍යාජ ආබාධ