වසර 15කට පසු ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි
2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය

2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය
අමීලියා ක (Amelia Kerr) නායිකාව අතිවිශිෂ්ට පිතිකරණයක නියැලෙමින් නවසිලන්තය ට කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්
කොන්ගෝ ප්රජාතන්ත්රවාදී සමූහාණ්ඩුව (DR Congo) වසර 52ක් තුළ ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට මෙවර සහභාගි වනවා. එහෙත් අවසන් වරට ඔවුන් මේ තරගාවලියට සහභාගි වෙද්දී ඒ රටට තිබුනේ සම්පූර්ණයෙන්ම වෙනස් නමක්.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ 48 වැනි හා අවසාන කණ්ඩායම බවට ඉරාකය පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. දකුණු අප්‍රිකානුවන් වන මේ දෙදෙනා ම නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන්.
සිවු වතාවක් ලෝක ශූරයින් වූ ඉතාලිය අඛණ්ඩව තෙවැනි වරටත් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ නැහැ.
ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම මුදල් ලබා ගැනීමෙන් පසුවත් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා නොපැමිණීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තය රවටා ඇතැයි කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන් ප්‍රකාශ කරනවා.
දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ මීලඟ තරග වාරයේ සිට කණ්ඩායම් ශ්‍රේණිගත කෙරෙනවා.
සෙනෙගාලය ඔවුන්ට අයිති නැති අප්‍රිකානු පාපන්දු කුසලානයක් ප්‍රදර්ශනය කරමින් සෙනසුරාදා සතුටු වුණා.
ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩකයෙක් ඊශ්‍රායල හමුදාවන් දකුණු ලෙබනනයේ සිදුකරන ප්‍රහාරවලට ක්‍රියාකාරීව සහභාගි වන අයුරු දිස්වීමෙන් පසුව පාපන්දු ලෝකයේ කැලඹීමක් හටගෙන තිබෙනවා.
ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම තරගයක් ආරම්භ වීමට පෙර ඔවුන්ගේ ජාතික ගීය වාදනය වෙද්දී කළු අත්පටි පැළඳ
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඝානාව හා සුදුසුකම් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින