BREAKING
Top Ad
විදේශ

ජර්මානු චාන්සලර් වෙතින් ඉරානයට රතු නිවේදනයක්

T

The Leader Desk

October 2, 2024 • 10:58 AM

ජර්මානු චාන්සලර් වෙතින් ඉරානයට රතු නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග කලාපය ගිනිජාලාවක් නොකොට ගැටුම්වලින් වහා ඉවත්වන ලෙස ජර්මානු චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) ඉරානයට දැනුම් දුන්නේය. ඒ අනුව, ඊශ්‍රායලයට එරෙහි ඉරාන සහ හිස්බුල්ලා සන්නද්ධ ප්‍රහාර වහා නතර කරන ලෙස දන්වා තිබේ.
  • මූලාශ්‍ර: Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack
අකුරු ප්‍රමාණය (Font Size):


ජර්මනිය සහ මිත්‍ර සන්ධාන එක්ව, ඉක්මන් සටන් විරාමයකට සැලසුම් සකස් කරමින් සිටින බවද චාන්සලර්වරයා පවසයි. 

කලාපය ගිනිබත් කිරීමට අර අඳිමින් සිටින ඉරානයේ සියලු යුද ප්‍රයත්න අත්‍යන්තයෙන් සහ සියලු ශක්තිය යොදා ව්‍යර්ථ කළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි. 

මේ අතර, ඊශ්‍රායල අභ්‍යන්තරයේ රඳවා සිටින හමුදා ඛණ්ඩ වෙත ඛඩ්ස් (Quds 5) රොකට් ප්‍රහාර එල්ල කළ බව හුති (Houthis) කැරලිකරුවෝ අද ප්‍රකාශ කළහ. ඒ පිලිබඳ ඊශ්‍රායලය විසින් මෙතෙක්, කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...