සිව්වැනි ආණ්ඩුවේ කැණිමඬල මාධ්‍යවේදීයා - (මහිම සුජිවගමගේ)
''මාධ්‍යවේදියකු, පුවත්පත්කලාවේදියෙකු නිරතුරුවම සිතිය යුත්තේ ලිවිය යුත්තේ කුමක්දැයි යන්නට වඩා නොලිවිය යුත්තේ කුමක්දැයි යන්න ගැනය.''
- මතූර් රහ්මාන් (බංගලාදේශ්හී 'ප්‍රොතොම් ඇලෝ' පුවත්පතේ ප්‍රධාන කර්තෘ )