Fabric Softener වැට් බද්දෙන් නිදහස් කර රජයට මිලියන 200ක පාඩුවක් කරලා !
පාසල් දරුවාගේ කොපි පොතටත්, පැන්සලටත් 15% ක වැට් බදු පැනවූ මුදල් අමාත්යංශය, බහුජාතික සමාගමක් පිනවීමට ඇඳුම් සුවඳ කරන Fabric Softener නිෂ්පාදනය වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි වාර්තාවේ.