පාස්කු ප්‍රහාරය ගැන තමාට තොරතුරු ලැබුණු හැටි මෛත්‍රී හෙළිකරයි
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 22 වැනි දා ප්‍රකාශ කළේය.