“ ස්වාර්ථය” වාදයක් වුයේය. එය පුද්ගලිකවාදය, පුද්ගලික නිදහස (ලිබරල්) නිදහස්වාදය නිදහස් වෙළඳපොළවාදය විදියට බොහෝ දිගු සමාජ මතවාද වලට ගමන් කර ඇත්තේය.
ක්‍රි.ව. තුන්සිය වන ශතවර්ෂය උදාවන්නේ ලෝකය තුල අලුත් වෙනසක් සිදු වී මෙනි. මේ වෙනසට හේතුවක් වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දැක්මට ආගමික රාජ්‍යක් ඇති වීමත් සමඟය.
දකුණු දිශාව ගැන අතීත පවත පවසන දෑ සොයා බලන විට ඒ සමග බැදුණු වෙනම මානයක් හමුවේ. ඇත්තටම රටේ දිශාව දකුණට ගෙන දකුණු පලාත
අලකේශ්වර ප්‍රභූ පරපුර ජයවර්ධනපුරය ගොඩනංවන්නේ මතු දිනෙක සිංහල රාජ්‍යයේ අග නගරය බවට පත් කර ගැනීමටය. එමෙන්ම මතු දිනෙක තම පරපුරට සිංහල රජ කිරුළ අත් පත් කර ගැනීමේ අභිලාෂය
ලක් ඉතිහාසය ආල කතා වගේම වීර කතාද නිරාමිස තතු පුවතින්ද සෝබමානය. එමෙන්ම දුක්ඛ්ය කතාවලින්ද සුසැදිය.
සිංහල ඉතිහාසය යුග ගණනාවකින් යුක්තය. රාජධානිය පිහිටි නුවර අනුව “යුගය“ ඒ නමින් හැදින්වුණි. ඒ අනුව අනුරපුර යුගයට පසු පොළොන්නරු යුගය ද ඉන්පසු දඹදෙණි යුගය ද බිහි විය.
අතීත කෝට්ටේ සමයේ සිංහළ සාහිත්‍යයේ ත්‍රිකෝණය වන්නේ වීදාගම, තොටගමුව සහ කෑරගලය. මෙම ප්‍රදේශ තුනම පූරාණ කෝට්ටේ රාජධානියහි