ඡන්දය ප්‍රමාද කිරීමෙන් වාසිය කාට ද ? AKD හෙළිකරයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එය ජාතික ජනබලවේගයට වාසිදායක බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් එය ජාතික ජනබලවේගයට වාසිදායක බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.
ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව විදේශ අමාත්‍ය අලි අලි සබ්රි පවසයි.
SHUT UP AND SIT DOWN යයි මේ රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් SHUT UP AND SIT DOWN වර්ගයේ තීන්දුවක් දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ත්‍රස්ත නීතිය යොදා ගනිමින් වසර දහසයකට වැඩි කාලයක් රඳවාගෙන සිටින රාජ්‍ය සම්මානලාභී
වන්නියේ පුරා විද්‍යා රක්ෂිතයක වසර සිය ගණනක් දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක
ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම පැහැර හැරීමෙන් වසරකට ආසන්න කාලයක් ගතවද්දී,
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ අපනයනවලින් උපයාගත් ඩොලර් කෝටි 3600ක (ඩොලර් බිලියන 36ක) අති විශාල මුදලක් පිටරට බැංකුවල තැන්පත් කර ඇතැයි විදේශ අපනයන වෙළෙඳාම පිළිබඳව විමර්ශනය කරන අමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි මණ්ඩල ආයතනයක් වන 'ග්ලෝබල් ෆිනෑන්ස් ඉන්ටග්‍රිටි' ආයතනය මගින් වාර්තා කර තිබේ.
‘‘රනිල් -රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය පරදවමු!‘‘ යන තේමාව යටතේ අද (05) දින සවස 03:00ට මිලානෝ හිදී දැවැන්ත විරෝධතාවයක් සංවිධාන කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ කිරි සහ බිත්තර පවා නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් කඩිනමින් පත් කිරීමට බලාපොරොත්තු වුවත්