ලංකාවට එවූ දෙමළ ජාතිකයා, කොළඹදී ත්රස්ත පොලිස් අත්අඩංගුවට
ලංකාවෙන් පලා ගිය යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජාතිකයකු ඉන්දියාවෙන් ආපසු හරවා එවීමෙන් අනතුරුව නැවත දිවයිනට ගොඩබසින අවස්ථාවේදී, ශ්රී ලංකා ත්රස්ත පොලිසිය විසින් කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.