ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීමට ලංකාවේ ඇති සුදානම ඇමති ටිරාන් ජාත්‍යන්තරයට කියයි
ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.